නව ආරම්භයක්!

by Malinthe Samarakoon on August 11, 2006

ජයවේවා මිතුරනි,
මේ මගේ නව බ්ලොග් එකයි.
ඔබ එයට කැමැති වෙතැයි ප්‍රාර්ථනා කරමි.
මෙය සිංහල භාෂාවෙන් ලිවීමට තීරණය කළේ සිංහල යුනිකේත වැඩසටහන තවතවත් පතුරුවා හැරීමේ අරමුණද ඇතිවය.
ඔබේ අදහස් දක්වන්නට මැලි නොවන්න.
මලින්ත෴

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

3 comments

මලින්තගෙන් ප්‍රශ්ණයක් ඇසීමට කැමතියි.

ශ්‍රී ලංකාවේ සාමනය අකුරු වලට වැඩී දෙනා භාවිතා කරන කීබෝඩ් සම්මතය කුමක්ද? විජේසෙකරද?

by ශ්‍රී භාරතය on 2006 August 14 at am 12:37. Reply #

හොඳ ආරම්භයක්……ඔහොම යං මලින්ත…:)

by Mala on 2006 August 14 at am 1:59. Reply #

ශ්‍රී භාරතගේ ප්‍රශ්නයට පිළිතුර: මං දන්නා හැටියට නම් විජේසේකර යතුරු පුවරුවයි. මමත් භාවිතා කරන්නේ විජේසේකර යතුරු පුවරුවයි. එය වඩා පහසු බවක් මට හැ‍ඟෙනවා.

මලින්ත෴

by Malinthe on 2006 August 14 at am 10:03. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.