Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

ගූගල් මුහුණු සෙවුම


ගූගල් පින්තූර සෙවුමට එක්කළ නව විශේෂාංගයකි. උත්සාහ කර බලන්න. මෙන්න ක්‍රමය:
1. කාගේ හෝ නමක් සොයන්න. (උදා: පැරිස්)
2. සෙවුම් ප්‍රතිඵල URL අගට &imgtype=face එක්කරන්න
3. දැන් ඔබට ලැබෙන්නේ පැරිස් හිල්ටන්ගේ පින්තූර පමණයි! (වෙනත් අයගේද තිබිය හැකියි. නමුත් මුහුණු පමණයි.)

(ලයිෆ්හැකර් හරහා)

Posted on 19 June '07 by Malinthe Samarakoon, under Uncategorized.


One Comment to “ගූගල් මුහුණු සෙවුම”

#1 Posted by chathura (24.06.07 at 19:56 )

ස්තුතියි යාලුවා.
මේක නම් නියම වැඩක්.