Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

මගේ පැරණි යතුරුපුවරුවට නව පෙනුමක්!

ලයිෆ්හැකර් මගින් ලැබුණු මෙම පිටුවෙහි තිබුණු උපදෙසකට අනුව මගේ පැරණි යතුරුපුවරුව නව පෙනුමක් ලබාදුන්නා. ලේසි වැඩක් වුණත් එහි L අකුර පොඩ්ඩක් ‘අප්සට්’ වුණා :D
ඒත් ඒක මම දැන් පාවිච්චි නොකරන නිසා ගැටළුවක් නැහැ. පාට කරන්න කලින් පින්තූරයක් ගන්න බැරිවුණා. කලින් මුළු යතුරුපුවරුවම සුදු පාටයි.

Posted on 17 July '07 by Malinthe Samarakoon, under Uncategorized.


2 Comments to “මගේ පැරණි යතුරුපුවරුවට නව පෙනුමක්!”

#1 Posted by Kulendra (17.07.07 at 12:24 )

සිංහලෙන්ම කියමු නේද? ‘එළ කිරි’

#2 Posted by මලින්ත (17.07.07 at 21:27 )

:D