Comments on: පවර්ඩීවීඩී 7 සිංහල පැකේජය | Sinhala Package for PowerDVD 7

By: අරවින්ද
කොහොම වුණත් වෙලාවකට සිංහල යුනිකේත පද්ධතියේ දෝෂ ඇති වෙනවා. ඒ වෙලාවට Windows හීදී නම් යුනිකේත පද්ධතිය Uninstall කර Add/Remove Programs මගින් Sinhalies Enabling Pack එකත් ඉවත් කර පරිගණකය නැවත පණ ගන්වා යුනිකේත නැවත ස්ථාපනය කර තවත් වරක් පරිගණකය නැවත පණ ගන්වන්න

By: නිර්නාමික
නිර්නාමික මහතුනි, මහත්මියනි, වෙබ් පිටුවල යුනිකෝඩ් වැඩ කරන අන්දම නැරඹීම සඳහා සිංහල වෙබ් ඩිරෙක්ටරියට පිවිස අනේකවිධ වෙබ් අඩෙවි සොයා තෝරාගෙන නරඹන්න
http://www.sinhalawebdirectory.com

By: Anonymous
වැඩකරන්නේ නැහැ කියන්නේ කොහොමද? දැනටමත් ඕනතරම් වෙබ් පිටු යුනිකෝඩ් වලින් ක්‍රියාත්මක වෙනවා. ෆොන්ට්ස් නැහැ කියන්න බැහැ. දැනටමත් මලිති වෙබ්, ඉස්කෝල පොත, පොත, දිනමිණ යුනිකෝඩ්, සරසවි හා තවත් ෆොන්ට්ස් කිහිපයක්ම තියෙනවානේ. ඔය මදෑ?  මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ සිංහල යුනිකෝඩ් සමූහයට එක්වෙන්න. විසඳගන්න පුළුවන්.

By: Anonymous
කොච්චර සිංහල ප්‍රෝග්රෑම් ලිව්වත් වැඩක් නෑ, මොකද මේ කෙහෙල්මල් යුනිකෝඩ් එක වෙබ් පිටුවල වැඩ කරන්නේ නැති නිසා.  මේකෙන් ඕනෑ නම් වර්ඩ් එකේ සිංහල ලියුමක් ලිව්වැහැකි.  එච්චරයි.   මෙච්චර කොම්පියුටර් ඔස්තාර්ලා ඉන්න රටේ ඉන්ටර්නෙට් එකට සිංහල අකුරු හදන්න කෙනෙක් නැද්ද?

By: මලින්ත සමරකෝන් | Malinthe Samarakoon
This package is only a translated language pack for PowerDVD 7 done Sinhala-Unicode

By: donald gaminitillake
Is your Sinhala Raw text compatible across all platforms?? else another product like “helawadane” or “Thibas”!!!!or “Sinhala kit”

By: දසුන් සමීර
අගෙයි. දකින්නත් ආසයි.hi