ගූගල් ගිණුමේ ඉඩ වැඩිකරන්න | Increase Google Storage Space

ගූගල් තැපැල් ගිණුමක් (ජීමේල්) භාවිතා කරන ඔබගේ ඉඩකඩ දැනටමත් අවසන් වී ඇත්නම් ඉඩ ටිකක් වැඩි කරගන්නට කාලය ඇවිත් නේද? ගූගල් මගින් වසරකට ඩොලර් විස්සකට ගිගාබයිට් හයක සිට අමතර ඉඩකඩ සැපයීම ආරම්භ කර තිබෙනවා. ඔබගේ ගූගල් ගිණුමේ ඉඩකඩ භාවිතාව පිටුවට ගොස් ඔබේ වත්මන් ඉඩ භාවිතාව පරීක්ෂා කළ හැකියි. වැඩිපුර ඉඩ අවශ්‍ය නම් මෙම පිටුව මගින් මිළදී ගත හැකියි. වැඩිපුර ලබාගන්නා ඉඩ ඔබගේ සේවාවන් අතර (ජීමේල්, පිකාසා) අවශ්‍ය පරිදි බෙදී යයි.
If you are a faithful user of Google Services (like Gmail, Picasa) and you have run out of space, it’s time to get some more. Google is now offering Additional space from 6GB to 250GB. The 6GB package is out for $20. To check your current space usage visit this page. To grab some more space simply visit here. ![]()
One Comment to “ගූගල් ගිණුමේ ඉඩ වැඩිකරන්න | Increase Google Storage Space”