ඇඩ්සෙන්ස් | AdSense
ඇඩ්සෙන්ස් ක්‍රියාත්මක කළත් වැඩක් නැහැ. එයින් මොනවාහරි ලැබෙයි කියලා සිතුණත්, කවුරුවත් ඒවා ක්ලික් නොකරන නිසා මොනවත් ලැබෙන්නේ කොහොමද? ඉතින් කිසිම දෙයක් නොලැබෙන පලකට නැති දෙයක් තියාගෙන වැඩක් තියෙනවද? ඉතින්… ආයුබෝවන් ඇඩ්සෙන්ස්! You must’ve noticed that I activated Adsense on my blog. I thought I’ll get something from it but surprise, no one clicks on them. So what’s the point of having ads that just doesn’t bring any revenue?
Gotta remove them. So long Adsense!
2 Comments to “ඇඩ්සෙන්ස් | AdSense”