ගූගල් මගින් මුදල් ඒකක පරිවර්තනය | Currency Conversion from Google
ගූගල් මගින් විවිධ මුදල් ඒකක පරිවර්තනය කරගැනීමේ හැකියාව පවතී. භාවිතය ඉතාමත් සරලයි. ඔබ යම් කිසි රටක මුදල් ඒකකය නොදැන සිටියත් ඒ රටේ මුදල් ඒකකයට ඕනෑම මුදල් ඒකකයක් පරිවර්තනය කරගැනීමට මෙමගින් හැකියාව ලැබේ.
භාවිතය: ගූගල් හි සෙවුම් කවුළුවේ පරිවර්තනයට අවශ්‍ය මුදල හා ඒකකය සහ ‘in’ සමග පරිවර්තනය විය යුතු මුදල් ඒකකය ඇතුල් කර සෙවීම ක්ලික් කරන්න. උදාහරණ: 1 USD in Sri Lankan Rupees - යම් රටක ඔබ නොදන්නා මුදල් ඒකකයක් නම් මෙසේ ලියන්න: 1 USD in Indian Currency
Google can do currency conversions now. Usage is very simple. Even if you don’t know a currency in a specific country, you can still convert to the currency of that country too.
Usage: In the Google search box, type the amount and currency first. Then after typing ‘in’ type the currency to be converted. Example: 1 USD in Sri Lanka Rupees - If you don’t know a certain currency of a country, enter like this: 1 USD in Indian Currency - Very Simple ![]()
One Comment to “ගූගල් මගින් මුදල් ඒකක පරිවර්තනය | Currency Conversion from Google”