Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

සිංහල රොකට්ඩොක් | Sinhala RocketDock

දැනට ජනප්‍රිය වෙමින් පවතින තවත් මෘදුකාංග දියත්කරණයක් වන රොකට්ඩොක්හි සිංහල පැකේජය නව අනුවාදයත් සමගම ලබාගත හැකියි. ඇපල් පරිගණක වල ප්‍රසිද්ධ මෘදුකාංග දියත්කරණය වන ඩොක් එක අනුගමනය කරමින් වින්ඩෝස් සඳහා නිකුත් වන මෙම මෘදුකාංගය නොමිලේ ලබාගත හැක්කකි. රොකට්ඩොක් වෙත කෙලින්ම කවුළු කුඩාකිරීම, විස්ටාහි කවුළු ප්‍රතිරූපණ, ධාවනය වන වැඩසටහන් සංදර්ශක, ඇදගෙන ගොස් අතහැරිය හැකි අතුරුමුහුණත, PNG හා ICO වර්ගයේ අයිකන සඳහා සහය, තමන් කැමති ආකාරයකට වෙනස් කරගැනීමේ හැකියාව, මෝබිඩොක්, ඔබ්ජෙක්ට්ඩොක්, RK ලෝන්චර් හා Y’z Dock හි පැළඳුම් (Skins) සඳහා සහය, යුනිකේත හැකියාව මෙන්ම තවත් විශේෂාංග ‍රැසක්ම මෙහි අන්තර්ගතය. රොකට්ඩොක්

Posted on 14 September '07 by Malinthe Samarakoon, under Uncategorized.