Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

පරාජිතයන්ගේ සමාජය | Community for Loosers

ජීවිතේ කවදාහරි අසීමිත විදියට ලජ්ජාවට පත‍්වෙලා තියෙනවද? අකරතැබ්බ වලට මුහුණ පාලා තියෙනවද? එහෙම වෙලා තියෙනවනම්, ඒ ගැන අනිත් අයට කියන්නත්, වෙනත් අයගේ ඒ වගේ කතා අහන්නත් මෙන්න දැන් අලුත් සමාජයක්! Loosr.com - පහළින් ඇති උපුටාගත් සටහනක්.

Have you been embarassed in your life? Have you faced unexpected incidents that made you look like a dork? If you have, tell others about it, read other ‘Life Sucks’ stories at Loosr.com - a community just made for guys like us. Yeah, For Loosers! :D

Here’s an excerpt: I was saving money for months for my trip to China. On the second day of the vacation I had dinner which made me so sick that I spent the rest of the two weeks in bed, throwing up continously.

Loosr.com

Posted on 13 October '07 by Malinthe Samarakoon, under Uncategorized.


One Comment to “පරාජිතයන්ගේ සමාජය | Community for Loosers”

#1 Posted by chiran (06.11.07 at 06:42 )

මම ඔබගේ ‍අඩවියට ආවේ අද. අහම්බෙන්.
මට හරිම සතුටක් ඇතිවුණා මව් භාෂාවෙන් අපිට
අන්තර්ජාලය තුළ අදහස් හුවමාරැ කර ගැනීමට හැකි වීම සම්බන්ධයෙන්..
ඔබට සුබ පතනවා මෙම කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබේවා කියලා..