Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

උබුන්ටු සහ මගේ දිවිය | Ubuntu and my Life

So, I installed Ubuntu once again. But unlike the previous version, I’m enjoying it very well. :D Yeah, I’m using it more often than Windows. It’s strange ‘coz before, I didn’t like Ubuntu at all. Well I didn’t like many of ‘em. I even tried Fedora. However, Gutsy works fine and I’m loving it. :-) There are some problems with the scanner though. I’m trying to find a way to fix it now. I installed Wine to get some Windows applications to work with it. Haven’t tried it yet though. Will keep you updated.

අහ්, සිංහලෙන් නොලිවීම ගැන සමාවෙන්න. ලියන්න හිතුණෙ නෑ. ඉස්සරහට ලියන්නම්. නිකං කම්මැලියි වගේ ලියන්න. සමහර වෙලාවට ඉංග්‍රීසියෙන් ලියනකොට අදහස් ප්‍රකාශ කරන්න ලේසියි වගේ දැනෙනවා. අනේ මන්දා… මේ ලිපිය ලියන්නේ උබුන්ටු වල ඉඳන්. මම කොහොමත් ලිනක්ස් වලට වැඩි කැමැත්තක් තිබුණේ නෑ ඉස්සර. දැන් නම් පාවිච්චි කරන්නෙ ආසාවෙන්. තවත් පොඩි වැඩ ටිකක් තියෙනවා, පසුව විස්තර කියන්නම්කො. :-)

Posted on 10 January '08 by Malinthe Samarakoon, under Uncategorized.


6 Comments to “උබුන්ටු සහ මගේ දිවිය | Ubuntu and my Life”

#1 Posted by අරවින්ද (14.07.08 at 08:18 )

මටත් windows තිබිය දී ම උබුන්ටු ස්ථාපනය කරන්න අවශ්‍ය යි. ඒත් වතාවක් මම එහෙම කරලා windows අක්‍රීය වුණා. windows සමඟ linux පද්ධතියක් දැමීමේ දී අනුගමනය කළ යුතු විශේෂ ක්‍රමයක් තියෙනව ද?

#2 Posted by Malinthe Samarakoon (14.07.08 at 08:36 )

@අරවින්ද: වින්ඩෝස් අක්‍රිය වුණා කිව්වෙ මොන විදියටද? උබුන්ටු ස්ථාපනය කරනකොට වෙන partition එකකටනෙ සාමාන්‍යයෙන් දාන්නෙ? එතකොට grub මගින් සාමාන්‍යයෙන් වින්ඩෝස් වෙනම හඳුනාගෙන එකතු කෙරෙනවා නේද?

#3 Posted by අරවින්ද (14.07.08 at 09:05 )

සමහර විට උබුන්ටු සඳහා partition සකස් කිරීමේ දී මා අතින් වරදක් වුණා වෙන්න පුලුවන්. මොක ද partition තේරීමේ window එකේ තිබුණු බොහෝ දේවල් මට වැටහුණේ නෑ.
වෙනම partition එකකට දැමිය යුතු වුණාට windows මගින් සෑදූ fat/ntfs partitionsවලට උබුන්ටු දැමිය නොහැකියි නේ ද?

#4 Posted by Malinthe Samarakoon (14.07.08 at 09:11 )

උබුන්ටු දාන partition එක ext3 වැනි මාදිලියකින් ෆෝමැට් කරන්න ඕන. මං හිතන්නෙ අලුත් උබුන්ටු තැටි වල wubi තියෙනවා. ඒ මගින් පහසුවෙන්ම උබුන්ටු ස්ථාපනය කරගන්න පුළුවන් වේවි.

#5 Posted by අරවින්ද (14.07.08 at 10:03 )

බොහොද ස්තුතියි. මම නැවත වතාවක් උත්සාහ කරල බලන්නම්.
ඒ වගේ ම සුභ උපන්දිනයක් වේවා!!
:D :-)

#6 Posted by Malinthe Samarakoon (14.07.08 at 16:19 )

බොහොමත්ම ස්තූතියි! :)