Comments on: ලිනක්ස්, වින්ඩෝස් සහ මගේ භාවිතය | Linux, Windows and my usage

By: චානක එස්. කීර්ති
මම KDE පාවිච්චි කරල නෑ. පාවිච්චි කරන්නේ උබුන්ටු. නරකම නෑ. එකම ප්‍රශ්නයයි තියෙන්නේ පරණ කොරල් ඩ්‍රෝ ගොනු විවෘත කරන්න බෑ Inkspace එකෙන්. අනික Open Office වල සිංහල ටයිප් කරන්න බෑ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව නං කියල දෙන්න.

By: මලින්ත සමරකෝන් | Malinthe Samarakoon
ගිම්ප් නම් පාවිච්චි කළා. ඇත්තටම වරදක් නෑ. ඉන්ක්ස්කේප් වල ප්‍රශ්නේ පරණ කොරල්ඩ්‍රෝ ගොනු විවෘත කරන්න බැරි එකයි. ඇත්තටම මමත් හිතුවේ (ග්)නෝම්, කේඩීඊ වලට වඩා හොඳයි කියලා. ඒ වුණත් මම කේඩීඊ පාවිච්චි කරලා බැලුවම ඒක (ග්)නෝම් වලට වඩා Resposive බව දැනුණා.

By: රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi)
Gnome, KDE වලට වැඩිය හොඳයි කියල තමයි මගේ අදහස, ග්නෝම් අනිවාර්‍යයෙන්ම කේ.ඩී.ඊ. වලට වඩා වේගවත් බව තමයි, මගේ විශ්වාසය.

ෆොටෝෂොප් වෙනුවට GIMP පාවිච්චි කළේ නැද්ද? coral draw වෙනුවට inkscape පාවිච්චි කරන්න පුළුවන්. wine නම් හැම එකකටම වැඩ කරන්නෙ නෑ තමයි - ඒ වුණාට වින්ඩෝස් වලින් ලිනක්ස් වලට ආව වගේම - අනිත් මෘදුකාංග වලටත් ඕපන් සෝස් පාවිච්චි කරන එක අමාරු නෑ.