Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

ෆයර්ෆොක්ස් 3 සහ 2 එකවර ධාවනය කරන හැටි | How to use Firefox 2 and 3 at the same time

ෆයර්ෆොක්ස් 3 බීටා 3 නිකුත් වුණ නිසා ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්නද ලෑස්ති වෙන්නේ? එහෙනම් පොඩ්ඩක් ඉන්න. ෆයර්ෆොක්ස් 3 ස්ථාපනය කළාට පස්සේ ඒකෙන් පාවිච්චි කරන්නෙත් දැනට ඔබේ තියෙන ෆයර්ෆොක්ස් 3 profile එක නිසා එකවර ඒ දෙකම පාවිච්චි කරන්න බැහැ. මේ ප්‍රශ්නෙට විසඳුමක් CodeFront හි තිබී සොයාගත්තා. මෙහි තියෙන උපදෙස් අනුව වැඩ ටික කරගත්තොත් ෆයර්ෆොක්ස් අනුවාදන දෙකම කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන කෙරෙන්නේ තවත් profile එකක් සාදා ඒ profile එක ‍ෆයර්ෆොක්ස් 3 සමග පාවිච්චි කරන්නට සකසා ගැනීමයි. සම්පූර්ණ ක්‍රියාපටිපාටිය සඳහා පහළින් ඇති සබැඳුම ක්ලික් කරන්න.

[How to have Firefox 3 and Firefox 2 running at the same time] - Happy Testing! :D

Posted on 13 February '08 by Malinthe Samarakoon, under Uncategorized.


One Comment to “ෆයර්ෆොක්ස් 3 සහ 2 එකවර ධාවනය කරන හැටි | How to use Firefox 2 and 3 at the same time”

[...] නැහැ. ‍ඒ ගැන මම කලින් ලියලා ඇති. මෙතැනින් ඒ ලිපිය ලබාගන්න පුළුවනි. මේ ක්‍රමය [...]