Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

EnSiTip: ෆයර්ෆොක්ස් වෙත සිංහල ශබ්දකෝෂයක් | EnSiTip: Sinhala Dictionary For Firefox

අන්තර්ජාලය භාවිතයේදී දකින විවිධ ඉංග්‍රීසි වචන වල තේරුම හොයාගන්න ශබ්දකෝෂ පෙරලන්න දැන් ඕන වෙන්නේ නැහැ! කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනායතනය නිපදවූ EnSiTip නම් ෆයර්ෆොක්ස් එක්කිරීම මේ කටයුත්ත පහසුවෙන් ඉටු කර දෙන්නට සමත් බොහොම හුරුබුහුටි එක්කිරීමක්. තේරූ වචන පරිවර්තනය වගේම Hover කිරීමේදී වචන පරිවර්තනයත්, වචන උච්ඡාරණ පහසුකමකුත් මෙහි තිබෙනවා. භාවිතා කර බැලුවා. ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා.

[EnSiTip]
සිංහලෙන් FOSS මගිනි.

Posted on 15 February '08 by Malinthe Samarakoon, under Uncategorized.


3 Comments to “EnSiTip: ෆයර්ෆොක්ස් වෙත සිංහල ශබ්දකෝෂයක් | EnSiTip: Sinhala Dictionary For Firefox”

#1 Posted by asankə (15.02.08 at 22:49 )

i am the author of the EnSiTip.. i invite all of the EnSiTip users/fans to add reviews about EnSiTip to AMO, so that we can take it to the community soon through AMO..
thanks. -asanka

#2 Posted by yasiru (19.03.08 at 15:07 )

meka firefox 3 beta4 akka wada karanawada

#3 Posted by Malinthe Samarakoon (19.03.08 at 21:08 )

ෆයර්ෆොක්ස් 3 සමග නම් වැඩ කරන්නේ නැහැ. Compatible නැහැ කියලා පණිවිඩයක් ආවා.