Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

Firefox Tab Switching Tip

Firefoxෆයර්ෆොක්ස් හි ටැබ් කිහිපයක් විවෘත කරලා තියෙනවනම්, ඒවා අතර මාරුවෙන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Ctrl+Tab නේද? මෙන්න තවත් ලේසි ක්‍රමයක්. Ctrl සමග ටැබ් අංකය ඇතුල් කිරීමෙනුත් ටැබ් අතර මාරුවෙන්න පුළුවන්. උදාහරණය: ටැබ් 6ක් විවෘත කරලා තියෙනවා කියලා හිතන්න. තුන්වෙනි ටැබ් එකට යන්න ඕන නම් Ctrl+3 පාවිච්චි කරන්න. ලේසියි නේද? :)

If you use Firefox, you already use tabs don’t you? Usually, you’d use Ctrl+Tab to switch between them. Here’s another way to do it. Use Ctrl and the number of the tab to switch between them quickly. Eg: Imagine that you have 6 tabs open and you want to go to the 3rd one. Simply enter Ctrl+3 to switch to the third tab in a heartbeat. Simple huh? :)

If you have any tips to share, use the comment form below or just send a message to tips at malinthe dot com

Posted on 29 February '08 by Malinthe Samarakoon, under tips.