Get McAfee VirusScan Plus 2008 for Free!

by Malinthe Samarakoon on March 19, 2008

McAfee Virus Scan Plus 2008මැකාෆි වෙතින් ලබාදෙන වයිරස්ස්කෑන් ප්ලස් නොමිලේ ලබාගන්නට ක්‍රමයක් තමයි මේ! හොර වැඩක් ‍නම් නෙමෙයි. ඒ හින්දා බ‍යවෙන්න දෙයක් නෑ. දැනට සාමාන්‍ය මිල ඩොලර් 39.95ක් පමණ වෙනවා. මේ ක්‍රමයට ලබාගන්න පිටපත අවුරුද්දකට පාවිච්චි කරන්න පුළුවන්.

කොහොමද වැඩේ කරන්නෙ?

  • ඉස්සෙල්ලම මෙන්න මේ ලින්ක් එකට යන්න. එතැන තියෙන Free PC Security Protect your PC for 12 months with McAfee VirusScan Plus බැනරය මත ක්ලික් කරන්න.
  • Register Now බොත්තම ක්ලික් කරන්න.
  • නම, ඊමේල් ලිපිනය, මුරපදය ආදී අවශ්‍ය දේ සම්පූර්ණ කර I Agree මත ක්ලික් කරන්න.
  • දැන් My Account වෙත යන්න. එතැන මැකාෆි වයිරස් ස්කෑන් ප්ලස් ලැයිස්තුගත කර ඇති. Download/Install අයිකනය මත ක්ලික් කරන්න!

ලේසි වැඩක් නේද? මම නම් මැකාෆි පාවිච්චි කරන්න වැඩි කැමැත්තක් නෑ. දැනට පාවිච්චි කරන්නෙ NOD32 – ඒක හොඳටම ඇති :D

Tech-Buzz මගිනි.

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.