Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

Caps භාවිතය

කැප්ස් කිව්වෙ මම තොප්පි නෙමෙයි. අර Caps Lock එක දාලා ටයිප් කිරීමට. සමහර වෙලාවට හදිසියට caps lock එක පාවිච්චි වෙනවා තමයි. ඒත් ඒකෙන් අනිත් අයට ‍හිතෙන්නෙ ‘මේ යකාට අසූහාරදාහට තදවෙලා’ වගේ අදහසක්. ඒ හින්දා චැට් වලදී එහෙම caps පාවිච්චි කරන්න එපා! ඒක බොහොම නරක වැඩක් නොවැ! :lol:

Posted on 18 April '08 by Malinthe Samarakoon, under Uncategorized.