Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

Sinhala Bloggers Radio

Sinhala Bloggers
Live Web Radio

WMP Winamp

අහා අපේ කාලිංග අයියණ්ඩි රේඩියෝ චැනලයක් කරමින් ඉන්නේ මැරතන් එක වෙනුවෙන්. ඒක නම් මල් හතයි! දැන් ටිකකට කලින් ආනන්දවර්ධනවත් සම්බන්ධ කරගත්තෙ. :D තව ටිකකින් සුදාරක මලයාට කතාකරන්න වගේ ලෑස්තිය!

අහන්න මැරතන් රේඩියෝ දැන්ම - FM er… ආ නෑ ඒක එෆ්එම් නෙමෙයි. :lol:

නියම සිංදු ටිකක් අහගන්න පුළුවන්. 32Kbps නිසා ප්‍රශ්නයක් නැතුව අහන්න පුළුවන් වේවි.

Posted on 18 April '08 by Malinthe Samarakoon, under events, online services.