කේක්
කනවා මම හොඳවැයින් කේක් කෑල්ලක්. ගෙදර හදපුවා!
කොහොම කොහොම හරි මටත් දැන් බටර් කේක් එකක් හදාගන්න පුළුවන් තනියම. ගෙදර හදන කේක් රසයි හැබැයි බේකරි වලින් එහෙම ගන්නවට වඩා. කොටින්ම කියනවා නම් ගෙදර හදන ඕනෑම කෑමක් ගොඩක් රසයි කියල හිතෙන්නෙ. මේ තියන්නෙ මට ලැබුණු කේක් කෑල්ල

5 Comments to “කේක්”