දැන් කියවලා කියවලා කම්මැලියි නම් මෙතැනට ගිහින් හිම මල් හෙවත් Snowflakes හදන්න පුළුවන්. මේක නියමයි. ෆ්ලෑෂ් වලින් හදලා තියෙන්නෙ. එතන තියෙන කතුර අරන් කැමති කැමති හැඩ කපලා, මලක් හදන්න Preview Flake මත ක්ලික් කරන්න. කැමතිනම් හිම මල් ගැලරියට ගිහින් වෙනත් ඒවා බලන්න :D

Make-a-Flake

Related posts - ආශ්‍රිත ලිපි:

  1. Android ඔබේ පරිගණකයේත්!
  2. Google Talk Contacts අලය
  3. මගේ පොටෝ බ්ලොග් එක
  4. පිස්සුව වැඩි වුණාවත්ද?