Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

ඉක්මන් ෆයර්ෆොක්ස් ඉඟි

ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා නම් වෙබ් අඩවි වල ඇඩ්‍රස් ටයිප් කරනකොට ඒ වැඩේ ඉක්මන් කරගන්න ඉඟි කිහිපයක්. ගොඩක් අය දන්නවත් ඇති. කමක් නෑ ආයෙ අහගන්නකෝ. ;)

ඇඩ්‍රස් බාර් එකේ ‍අවශ්‍ය නම ටයිප් කරන්න ඉස්සෙල්ලම (www හෝ .com, .net මුකුත් නැතුව)
ඉන්පස්සේ මෙන්න මෙහෙමයි:

  • .com සඳහා ctrl + enter
  • .net සඳහා shift + enter
  • .org සඳහා ctrl + shift + enter

ලේසියි නේද? :D

Posted on 19 April '08 by Malinthe Samarakoon, under firefox, software, tips.


One Comment to “ඉක්මන් ෆයර්ෆොක්ස් ඉඟි”

#1 Posted by Sandun Fernando (19.04.08 at 13:02 )

මරේ මරු.. මේක දැන ගත්තු එක ලේසියි.