නිදිමත ඩබල් වී යන වෙලාවේ

by Malinthe Samarakoon on April 19, 2008

දැන් නම් මාර නිදිමතයි. නිදිමත ඩබල් වගෙයි. ඒ වුණාට මීට වඩා නිදිමතින් හිටපු වෙලාවල් තියෙනවා :D

ලේසි වැඩක් නෙවෙයි බලාගෙන යනකොට. මම හිතාගෙන හිටියේ නම් ෆුල් ජොලියේ ලියන්න පුළුවන් වේවි කියලා – ඒත් මාර සීරියස් වැඩක්නෙ බලාගෙන යනකොට. ලේසි නැහැ. ඇයි දෙයියනේ පැය 24ක්! පිස්සු හැදෙනවා! :D

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.