Firefox 3 Beta 5 Easter Egg!
by Malinthe Samarakoon on April 8, 2008
මේක නම් ඇත්තටම නියම Easter Egg එකක්. Firefox 3 Beta 5 විතරයි වැඩ කරන්නේ. දැනටමත් ඒක ස්ථාපනය කරගෙන නම් ඉන්නේ පරීක්ෂා කරන්න, ට්‍රයි කරලා බලන්න.
ඇඩ්‍රස් බාර් එකේ about:robots ටයිප් කරලා එන්ටර් කරන්න. කොහොමද වැඩේ?
තවත් පරණ ඒවා තියෙනවා, හැමෝම දන්න එකක් තමයි about:mozilla – දන්නෙ නැතිනම් ඉතින් ට්‍රයි එකක් දීලා බලන්න.
මේක නම් easter egg එකක් නෙමෙයි ඒත් නියම එකක්: ඇඩ්‍රස් බාර් එකේ about kitchensink කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.
Lifehacker මගිනි.
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත
One comment
දැනුයි මත තේරෙන්නේ මොකද මේ ඔයාගේ HSPA එකේ Bandwidth එක පනිනේ ඇයි කියල….. මේ Easter බිත්තර බාලනේ !
by කාලිංග on 2008 April 9 at pm 1:27. #