Firefox 3 Beta 5 is here!!
by Malinthe Samarakoon on April 2, 2008

ඔව් ෆයර්ෆොක්ස් බීටා 5 නිකුත් වෙලා! ඔබත් ෆයර්ෆොක්ස් හි බීටා අනුවාදයක් පාවිච්චි කරමින් නම් ඉන්නේ, දැන්ම Help මෙනුවේ Check for Updates මත ක්ලික් කරන්න. ස්වයංක්‍රීයවම අලුත් අප්ඩේට් එක ඩවුන්ලෝඩ් වී ස්ථාපනය වේවි. ඒත් නැතිනම් මෙතැනින් ලබාගන්න.
අලුත් එකේ මම මුලින්ම දැක්ක ලොකුම විශේෂත්වය තමයි ගූගල් රීඩරයේ මතුවූ අමුතු ඉරි වගයක් දැන් නොපෙනීම. ඒක නම් ලොකු සැනසීමක්
අලුත් විශේෂාංග පිළිබඳව සම්පූර්ණ Release Notes මෙතැනින් ලබාගන්න.
වැඩිදුර කියවීමට: ෆයර්ෆොක්ස් 3 සහය නොදක්වන Addons ධාවනය කරන හැටි / ෆයර්ෆොක්ස් 2 හා 3 එකවර ධාවනය කරන හැටි
All Hail Firefox!
Update: ෆයර්ෆොක්ස් 3 බීටා 5 පෝර්ටබල් අනුවාදය නිකුත් කරලා! මේ අනුවාදය ෆයර්ෆාක්ස් 2 සමග කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙතැනින් ලබාගන්න: portableapps.com
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත
3 comments
Hey dude – what font are you using to render Sinhala?
by Snipergirl on 2008 April 3 at am 2:19. #
You’ll need unicode fonts. If you’re using vista the font will be enough, but if you’re using xp you’ll need to install the sinhala enabling pack. There’s more info here: http://www.sinhalabloggers.com/setting-up-sinhala
by Malinthe Samarakoon on 2008 April 3 at am 3:54. #
මම හිතන්නේ මේක තමයි හොඳම option එක. මමත් දැනට කරන්නේ මේ විදියට තමයි.
“ෆයර්ෆොක්ස් 3 බීටා 5 පෝර්ටබල් අනුවාදය නිකුත් කරලා! මේ අනුවාදය ෆයර්ෆාක්ස් 2 සමග කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.”
by රෙෂාන් සිල්වා on 2008 April 4 at am 6:56. #