මැරතන් ඇරඹුනා!

by Malinthe Samarakoon on April 18, 2008

ඔන්න ඉතින් අපි ගොඩක් කල් ලකලෑස්ති වුණු සිංහල බ්ලොග් මැරතන් අද රාත්‍රියේ ඇරඹුණා. දැන් ඉතිං පැය 24ක් පුරා ලියන්නයි තියෙන්නෙ. හැකි විදියට හැකි දේවල් ලියන්නයි ලෑස්තිය. දැන් ඉතිං මැරතන් එක බලන්නයි තියෙන්නෙ!

අද උදේ ටවුමට ගිහින් වෙබ් කැමරාවකුත් අරගෙන ආවා ජොලියෙ ලියන්න. පරිගණකය තියෙන මේසයත් සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා පරිගණකය ඇතුළත් සුද්ධ කළා. හපොයි තිබිච්ච දූවිලි ගොඩ! පිස්සු හැදෙනවා දැක්කම!

හවස ටිකක් නිදාගත්තා. වැඩිය නිදාගන්න හම්බවුණේ නෑ හැබැයි.

දැන් නම් පොඩි හිසරදයක් එනවා වගේ දැනෙනවා. කමක් නෑ ෆුල් ට්‍රයි දෙනවා කොහොමහරි දිගටම ඉන්න. :D

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.