අන්තර්ජාලය මගින් හිම මල් හදන්න Make-a-Flake
by Malinthe Samarakoon on April 19, 2008
දැන් කියවලා කියවලා කම්මැලියි නම් මෙතැනට ගිහින් හිම මල් හෙවත් Snowflakes හදන්න පුළුවන්. මේක නියමයි. ෆ්ලෑෂ් වලින් හදලා තියෙන්නෙ. එතන තියෙන කතුර අරන් කැමති කැමති හැඩ කපලා, මලක් හදන්න Preview Flake මත ක්ලික් කරන්න. කැමතිනම් හිම මල් ගැලරියට ගිහින් වෙනත් ඒවා බලන්න

One comment
නියමයි! 8 ක් ම හැදුවා.
by Vishva Kumara on 2008 April 19 at am 10:15. #