මැරතන් දිවිල්ල

by Malinthe Samarakoon on April 18, 2008

ෂැක් ලියන්න ගත්තට කිසි දෙයක් ඔළුවට එන්නෙ නැහැනෙ! :D දැන් නම් බඩගින්නකුත් එනවා. නිදිමත නම් එතරම් තද නැහැ ඒ හින්දා ගාණක් නැහැ. කාලිංග අයියා දාලා තියෙන්නෙ රේඩියෝ එකක් – ඒකෙ සින්දු අහමින් ලියනවා ඔළුවට එන එක එක ඒවා. චැහ් විනාඩි 15 මදියි වගේ කියලත් හිතෙනවා. කොහොම වුණත් අපේ IRC චැනලය නම් මාර ජොලි. හැමෝම වගේ ජොලි කතා කිය කියා පිස්සු නටමින් ඉන්නෙ! සුදාරක මලයා විහිළු කර කර ඉන්නෙ ඔය. අනේ ලියන්න දෙයක් නෑනේ!!! මොකද කරන්නෙ?

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.