Windows XP Service Pack 3
by Malinthe Samarakoon on April 24, 2008
Update: දැන් වින්ඩෝස් අප්ඩේට් මගිනුත් මෙය ලබාගන්නට පුළුවන් බව ආරංචියි.
වින්ඩෝස් සඳහා සර්විස් පැක් 3 අප්‍රේල් 29 දින නිළ වශයෙන් නිකුත් කරන්නට නියමිතයි. ඒත් ඊට කලින්ම මයික්‍රොසොෆ්ට් මගින් එය නිෂ්පාදකයන් වෙත නිකුත් කරලා ඇති බවයි ආරංචිය. ඔබටත් එය ලබාගන්නා තෙක් ඉවසිල්ලක් නැතිනම් දැන් සොෆ්ට්පීඩියා හා මේජර්ගීක්ස් මගින් එය ලබාගන්නට පුළුවන්.
මේ සර්විස් පැක් 3 හි අවසන් නිළ සංස්කරණයයි.
MajorGeeks හා Softpedia මගින් ලබාගන්න.
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත
One comment
ඔව් ,ජනේලේ හිල් වහගන්න මේක දාගන්න…..
by yasaswan on 2008 April 28 at pm 6:08. #