මැයි මාසයේ ඩෙස්ක්ටොප් එක
by Malinthe Samarakoon on May 6, 2008
අද ඉඳන් අලුත් දෙයක් පටන් ගන්න හිතුවා. හැම මාසෙකම මම මගේ ඩෙස්ක්ටොප් එක වෙනස් කරන විදිය බ්ලොග් එකට ලියන්නයි යන්නෙ. දැනට නම් තියෙන්නෙ වින්ඩෝස් විතරයි. මම සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් එක නිතර වෙනස් කරන්න ආසයි. නැතිනම් ටික දවසක් යනකොට එපාවෙනවා. මේ තියෙන්නෙ මේ මාසයට (නැතිනම් බොහෝ විට සතියට) මගේ ඩෙස්ක්ටොප් එකයි.
Visual Style: TenerVS
Icons: Mad-B ShinyBlack
Wallpaper: Flow
Related posts - ආශ්‍රිත ලිපි:

5 comments
මටත් ඔහොම්මයි
හැම තිස්සෙම මාරු කරනවා. මේ පෝස්ට් එක දෙකලා මාත් මගෙ ඩෙස්ක්ටොප් එක දැම්මා.
මේ වගේ අපි ඔක්කොම තමත්මන්ගේ ඩෙස්ක්ටොප් දාලා තරඟයක් තියමුද?
by රෙෂාන් on 2008 May 6 at pm 3:25. #
Wowza!
ඒක නම් මාර ලස්සන wallpaper එක…
මගෙ නම් හොයන්න බෑ desktop එකක් කියල. Wallpaper එක විතරයි පේන්නෙ. Taskbar, icons ඔක්කොම hide කරල clean and simple එකක් තියෙන්නෙ. Launchy+RocketDock on Autohide දැම්මම වෙන මොනවත් desktop එකේ තියන්න ඔනෙ නෑ.
by Dili on 2008 May 6 at pm 9:37. #
@රොෂාන්: තියමු තරගයක්. නියම අදහස!
@Dili: මාත් Launchy පාවිච්චි කරනවා. RocketDock පාවිච්චි කළෘ දැන් නම් පාවිච්චි කරන්නෙ නෑ. ආයෙ දාලා බලන්න ඕන.
by Malinthe Samarakoon on 2008 May 7 at am 8:16. #
yeah rocketDock is really gud and its free. මලින්ත තරඟයක් තියනවා නම් ඔයාම ඔය අදහස දාලා බලන්න.
by රෙෂාන් on 2008 May 7 at am 9:38. #
by Dili on 2008 May 7 at pm 10:37. #