Firefox 3 Release Candidate 1
by Malinthe Samarakoon on May 17, 2008
Firefox 3 Release Candidate 1 නිකුත් කරලා. පාවිච්චි කරන්න කැමතිනම් මෙතැනින් ලබාගන්න: http://www.mozilla.com/en-US/firefox/all-rc.html
දැනටමත් Firefox 3 Beta එකක් පාවිච්චි කරනවානම් Help මෙනුව මගින් කෙලින්ම Update එක ලබාගන්නත් පුළුවන්. මමත් දැනට යාවත්කාලීන කරමින් ඉන්නේ. වැඩිදියුණු කිරීම් රැසක් තියෙන බවයි ආරංචිය.
Update: යාවත්කාලීන කළා. පොඩි පොඩි වෙනස්කම් රැසක් පේන්න තියෙනවා. වින්ඩෝස් අනුවාදයේ බොත්තම් වල පාටත් ටිකක් වෙනස් වෙලා. Interface එකේ වේගය වැඩි ගතියක් දැනෙනවා. කලින් තිබුණු Zoom කිරීමේදී වේගය අඩුවෙන ලෙඩෙත් අඩුයි වගෙයි. Address Bar එකත් දැන් ටිකක් වෙනස්. ඔය ටික තමයි දැනට දැනුණු වෙනස්කම්. තවත් අලුත් තොරතුරු ලැබුණොත් ලියන්නම්.
All Hail Firefox!
Related posts - ආශ්‍රිත ලිපි:
One comment
යෝ මල්ලි,
පොඩ්ඩක් ඉවසලා ඉන්න.
RC2 ත් එනවා….
by ඩනිෂ්ක on 2008 May 17 at pm 10:49. #