සිංහල බ්ලොග් කියවනය – Sinhala Blog Reader

by Malinthe Samarakoon on May 9, 2008

සිංහල බ්ලොග් මැරතන් එක දවසෙ ඔක්කොම එක තැනකින් කියවන්න මැරතන් සින්ඩිකේටරයක් හැදුවා මතක ඇති. දැන් මැරතන් ඉවර නිසා ඒක පැත්තකින් තියලා එදිනෙදා බ්ලොග් කියවන කටයුතු වලට ‘සිංහල බ්ලොග් කියවනය’ කියලා එකක් හැදුවා. ඒක මෙතැනින් ලබාගන්න පුළුවන්: http://blogs.sinhalabloggers.com

ඔ‍බත් සිංහල බ්ලොග් එකක් ලියනවා නම්, දැනට ඔබේ බ්ලොග් එක මෙතැන නැතිනම් http://blogs.sinhalabloggers.com/add-blog මගින් ඔබේ බ්ලොග් එකේ විස්තර එවන්න. :)

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.