‍ෆයර්ෆොක්ස් 3 මේ මස 17 වැනිදා

by Malinthe Samarakoon on June 12, 2008

ඔන්න හැමෝම මග බලාගෙන ඉන්න ෆයර්ෆොක්ස් 3 මේ මාසේ 17 වෙනිදා ලබාගන්නට පුළුවන් බව ආරංචියි. හුරේ! :lol:

දැන් ඉතින් බලාගෙන ඉන්න වෙන්නෙ ටික දවසයි. ලෝක වාර්තාවට සම්මාදම් වෙන්න කැමති නම් http://www.spreadfirefox.com/en-US/worldrecord වෙත යන්න. ෆයර්ෆොක්ස් ලබාගන්න ලෑස්ති වෙන්න :D

Mozilla Developer News

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

2 comments

අපි පාටි එකක් දානව. :razz: ඔයාලත් එන්න. :smile:

http://mozillaparty.com/en-US/events/view/234

by Lahiru on 2008 June 12 at pm 4:35. Reply #

මේක USA වල 17 වෙනිදා උනාට අපිට වෙන්නේ 18 වෙනිදා. ඒ කියන්නේ පෝය දවස. office වහලා ගොඩක් net cafe ත් වහලා තියෙයි. ගෙදරම pc තියෙන අයට විතරයි download කරන්න chance එක හම්බවෙන්නෙ.

මාර upset එක :sad:

by රෙෂාන් on 2008 June 13 at am 9:32. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.