මොබිටෙල් මගිනුත් ජාතික හැඳුනුම්පත් විස්තර

by Malinthe Samarakoon on July 25, 2008

ඩයලොග් සම්බන්ධතා  වල #132# මගින් අයිතිකරුගේ නම සහ ජාතික හැඳුනුම්පත් විස්තර ගන්න පුළුවන් බව ආරංචි වුණා. මම අද නිකමට මගේ මොබිටෙල් සම්බන්ධතාවයෙත් මේක ගහලා බැලුවා. මෙන්න බොලේ වැඩ. නම සහ ජාතික හැඳුනුම්පත් අංකය කෙලින්ම ලබාගන්න පුළුවන්.

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

4 comments

Thanx 4 da info…. :smile:

by Nevindaree on 2008 July 25 at pm 12:52. Reply #

මටත් අද ඕක හම්බුනා. අනිත්වත් ඔක්කොටම මේක වැඩ. මම බ්ලොග් එකට දාල තමා මේක කියෙව්වෙ. අවුලක් නෑ. දැන් ඔක්කොමල මේක දෙනව :shock:

by මාලින්ද on 2008 July 26 at am 1:16. Reply #

thanks, මමත් ෙම් ෙහාය ෙහායා හිටිෙය

by කසුන් on 2008 July 26 at pm 12:39. Reply #

මොබිටෙල් එකත් නැවත ලියාපදිංචිය පටන් අරන් වගේ :?: ‍#132# විස්තර වල නම වෙනුවට තියෙන්නේ නැවත ලියාපදිංචි කරන්න යැයි කරන ලද ඉල්ලීමක්. ඩයලොග් එක මේ අංකය අත්හිටවලා. Service not available කියන පණිවුඩය ඇර වෙන තොරතුරක් දෙන්නේ නෑ දැන් සතියක විතර ඉඳන්.

by චරිත on 2008 August 4 at am 7:18. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.