Last.fm අලුත් වෙලා

by Malinthe Samarakoon on July 19, 2008

Last.fm අඩවියට අලුත් පෙනුමක් එකතු වෙලා. හැබැයි එකම ලෙඩේ කවුරුවත් මේ අලුත් පෙනුමට කැමති නැති එක තමයි :D අලුත් විශේෂාංග කිහිපයක් නම් එකතුවෙලා තියෙනවා. කොහොම වුණත් අලුත් පෙනුම ගැන ලියා තිබූ බ්ලොග් සටහනේ ප්‍රතිචාර දැක්කම තමයි පුදුම හිතුණෙ. කවුරුවත්ම කැමති නැහැ වගෙයි මේ අලුත් නිර්මාණයට. ඔබට මොකද හිතෙන්නෙ?

මටත් හිතෙනවා පරණ විදිය හොඳයි කියලා. ඒත් පරණ විදියට මාරු කරන්න නම් දැනට විකල්පයක් නැහැ වගෙයි. චැහ් බලාගෙන යනකොට අලුත් එක ගැන ලියන්න කිසිම දෙයක් නැහැ චගෙයි :P

Last.fm The Next Generation

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

2 comments

මට නම් අළුවත් පෙනුම හොඳටම හොඳයි. :lol:

by කිංස්ලි on 2008 July 20 at pm 1:31. Reply #

Last.fm have hired a new UI guy & seems to be that they are on some business agenda.

by Chamara Peiris on 2008 July 20 at pm 3:50. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.