WordPress 2.6.2
by Malinthe Samarakoon on September 14, 2008
හයියෝ ඔන්න වර්ඩ්ප්‍රෙස් 2.6.2 ඇවිල්ලා. පොඩි දෝෂ වගයක් හදලා කියලා තමයි තිබ්බෙ. වැඩිය හොයන්න ගියේ නෑ එහෙමම දැම්මා. එතරම් විසේසයක් නෑ.
වර්ඩ්ප්‍රෙස් යාවත්කාලීන කිරීම ගැන ලිපියක් ඕනද?
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත
6 comments
වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය ගැනත් ලිපියක් තිබුනොත් හොදයි. ඒ වගේ ම යාවත්කාල කිරීම ගැනත්, සිංහලෙන්.
by Anandawardhana on 2008 September 14 at am 8:16. #
අනේ please, ලිපියක් අවශ්‍යමයි!
by ගොඩයා on 2008 September 14 at am 9:08. #
ඔව් අයියේ ලිපියකුත් තිබ්බනං පංකාදු පහයි
by ප්‍රභාෂ්වර on 2008 September 14 at pm 6:32. #
http://wordpress.org/extend/plugins/wordpress-automatic-upgrade/
මෙතන තියෙන ප්ලගිනය ගැන අදහස් මොකද? හැබැයි මටනම් හරිගියේ නැහැ. බ්ලොග් එක offline mode එකට දැමීමේදී වන permission ගැටළුවක් නිසා.
by ප්‍රසාන් on 2008 September 15 at pm 5:48. #
@ප්‍රසාන්: මම ඕක කලින් එකපාරක් පාවිච්චි කළා ඒත් මටත් හරිගියේ නෑ. අතින්ම කරන එක මීට වඩා ලේසියි.
by Malinthe Samarakoon on 2008 September 15 at pm 5:55. #
Hey pls… mathath oney..
by zanharjabir on 2008 September 16 at pm 1:16. #