ඩොමේන් අලවීම

by Malinthe Samarakoon on December 27, 2008

අනේ ඉතින් අද මිනි මැරතන් එක දුවන්න IRC එකේ චැට් කර කර හිටියෙ. පටන් ගන්න විනාඩි පහළවකට විතර කලින් බ්ලොග් එකට යන්න හදනකොට godaddy parked page එකක් ආවා. හපොයි ඩොමේන් එක කල් ඉකුත් වෙලා. මේක තියෙන්නෙ චාමර ගාව හින්දා කෝල් එකක් දීලා බැලුවා. එයා පාටියක. දැන් ඉතින් කරන්න දෙයක් නෑ දඩිබිඩි ගාලා ගත්තා malinthe.info. ඒකට ඇටෙව්වා ඔක්කොම. දැන් බ්ලොග් එක මේකෙන් බලාගත්තෑකි. හනේ හනේ මටත් වෙන වැඩ :D

ඇඳ උඩ ඉඳගෙන පළමු සටහන ලිව්වා. අද රෑ වෙනකල්ම තියෙනවනෙ. බලමුකෝ… :D

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

2 comments

ශා… මාර සල්ලිකාරයා නේ.. :P

by චතුර සංදීප on 2008 December 27 at pm 6:48. Reply #

අනේ බං පළවෙනි අවුරුද්දට රුපියල් දෙසිය ගානකට .info හම්බවෙන්නෙ :D

by Malinthe Samarakoon on 2008 December 29 at am 9:17. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.