කකුල්

by Malinthe Samarakoon on December 10, 2008

හදන්න දීලා මාස ගාණකට පස්සේ ඔන්න කැමරාව ආයෙ අතට හම්බවුණා. ඉතින් අද පරණ මෙමරි කාඩ් එකක් දාලා නිකං හොය හොය ඉඳිද්දි තමයි මේක හම්බවුණේ. මේක පෙබරවාරි මාසෙ ගත්තු එකක්. ඔය ඉන්නෙ මලයා. අමුතු ගතියක් තියෙනවා කියලා හිතුණා. ඒකයි දාන්න කල්පනා කරේ. :D


Kakul by ~malinthe on deviantART

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

17 comments

ඔව් ඔව් අමුතු ගතියක් තියනවා තමයි :razz: :mrgreen:

by Malee_msg on 2008 December 10 at pm 8:28. Reply #

මට හිතාගන්න බැරි උඹ‌ මේක අරගත්තෙ මොන අතට ඉඳන්ද කියලා… :lol:

by චතුර සංදීප on 2008 December 10 at pm 10:51. Reply #

කලාත්මක ලක්ෂණ පෙන්නුම් කරනවා

by ගයාන් තිලකරත්ත on 2008 December 11 at am 1:48. Reply #

nice :grin:

by කසුන් on 2008 December 11 at am 7:48. Reply #

මලින්ත, විහිලුවක් නොවෙයි, මට නම් වම් කකුලෙ මැණික් කටුවට ඉහලින් හා පහලින් ඉදිමීමක් පෙනෙනව. මේක හුඟක් කල් ඉඳල තියෙන එකක්ද? බලව ගන්න.

by Sarath Gunatunga on 2008 December 11 at am 10:19. Reply #

@Sarath: මේ ඉන්නෙ මලයා. දැන් අරගෙන නම් මාස දහයක් විතර වෙනවා. බලමු.

by Malinthe Samarakoon on 2008 December 11 at am 10:20. Reply #

අමුතුම අදහසක්, හරිම ලස්සනයි,

by Harshana on 2008 December 11 at am 11:17. Reply #

බරවා රෝගයට ලේ පරීක්ෂාවක් කරාද?

by Sarath Gunatunga on 2008 December 11 at am 11:39. Reply #

එහෙම එකක් නම් මතක නැ. බලමුකො අද පොර ගෙදර ආවම තාම තියෙද කියලා.

by Malinthe Samarakoon on 2008 December 11 at pm 4:29. Reply #

දැන් නම් එහෙම එකක් පේන්න නෑ. සමහරවිට කැමරාව තිබ්බ විදියට මෙහෙම පෙනුනද දන්නෙ නෑ.

by Malinthe Samarakoon on 2008 December 11 at pm 4:59. Reply #

:shock: :smile:
සරත් ගුණතුංග මහත්මයා කීවා වගේ රුධිර පරීක්ෂාවක් කරවගන්න. ලගදි රෑ මැද සෞඛ්‍යයේ මහත්වරු ආවේ නැද්ද ලේ ගන්න?
:roll:

by තුෂාර on 2008 December 11 at pm 8:16. Reply #

අන්තිමට කකුල් හේදුවෙ කවද්ද? :mrgreen:

by on 2008 December 12 at am 6:46. Reply #

අනර්ඝ පින්තූරයක් නෙව :grin:

නියමයි!

by Anandawardhana on 2008 December 12 at am 8:12. Reply #

:lol:

Nice

by sanjeewa on 2008 December 13 at pm 12:33. Reply #

පොඩි ගතියක් තියනවා තමයි

by අනුෂ් on 2008 December 15 at pm 1:58. Reply #

Nice angle….

by Vidula Hasaranga on 2009 January 8 at am 8:22. Reply #

amutui

by deeps on 2009 January 10 at pm 1:23. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.