මෙරු

by Malinthe Samarakoon on December 27, 2008

ඔව් උන් දැන් මේ කාමරේ වටේ කැරකි කැරකි ඉන්නෙ. කෙලින්ම යන්නෙ බල්බ් එකට. මාර වදයක්. වෙලාවකට කෑමක් බීමක් ගන්නවත් බෑ. මුන් ඒවටත් වැටෙනවා. ලයිට් නිවලා වැඩක් කරගන්නත් බෑ මොකද ටීවී එකටත් මොනිටර් වලටත් අනිවාර්යයෙන්ම මුන් එනවා. ඉතින් ඔක්කොම ටික වහලා දාලා පැත්තකට වෙලා ඉන්න ඕන. ගේ ඇතුළෙ ඒවා නිවලා දාලා පිටත ලයිට් දාලා තිබ්බම නම් කට්ටිය යනවා. ඒත් ඉතින් පූසොන්ට, ගෙම්බොන්ට සහ බල්ලොන්ට නම් මාර කූල්. අනේ හැබෑට මුන් කෑවයි කියලා බඩවල් පිරෙනවද? මාර අවුලක්.

හික් ලියන්න දෙයක් හැබෑට නැති හින්දා මේ රට වටේ කැරකෙන මෙරු ගැන ලිව්වෙ. දැන් මූණෙත් වැහුවා එකෙක්. අනේ හැබෑට. මං මේ දැන් බිස්කට් එකක් කනවා. :D

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

2 comments

බිස්කට් කෑවට කමක් නෑ. මෙරු නං කන්න එපා.

by keerthi on 2008 December 27 at pm 6:45. Reply #

ඕකට කොළ අත්තක් එල්ලපං , මං කලිනුත් කිව්වද කොහෙද.

by චතුර සංදීප on 2008 December 27 at pm 6:48. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.