ගීත ගැන සටන්
by Malinthe Samarakoon on December 27, 2008
රෙදෙව්වෙන් ගීත ඉල්ලීම් කරන අතරේ ඒ ඒ අය කැමති නැති කැමති ඒවා ආදිය පිළිබඳව ඇතිවෙන කතාබහ හරි ෂෝක්. මාර ජොලි. පුදුමයි නේද විවිධ අය විවිධ ඒවට. විවිධත්වය.
අනේ ඉතින් ලියන්න කිසි දෙයක් ඔළුවට එන්නෙ නෑ. මෙහෙම වෙනවා ඉතින් මක් කරන්නද
වෙලාව අටයි. මං කෑම කනකොට නම් කොහොමත් ඉතින් පරක්කු වෙනවා. මගෙ කාලසටහන් අල වගේ. දවල්ට කන්නෙත් තුනට තුනහමාරට වගේ. හික්
Related posts - ආශ්‍රිත ලිපි:
One comment
කාලසටහන අල කියල දන්නවනං, අල ගලවල ඒක හදාගන්න බලපං. එහෙම නේද හොඳ?
by SRIshanu on 2008 December 27 at pm 7:52. #