නියපොතු හැපිල්ල
by Malinthe Samarakoon on December 27, 2008
දැන් ඉතින් ලියන්න දෙයක් නැති හින්දා මේක ගැනවත් ලියන්න ඕන. පොඩි කාලේ ඉඳන් තියෙන නරක පුරුද්දක්. තාම නවත්තගන්න බැරිවුණා. ළඟකදි පොඩි ට්‍රයි එකක් දුන්නා ඒත් වැඩේ හරියට ගියේ නෑ. ටික දවසක් ගිහින් ආයෙ පරණ ට්‍රැක් එකටමයි වැටෙන්නේ. උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් මල් හතයි.
Related posts - ආශ්‍රිත ලිපි:
5 comments
ඔයාට උපදෙස් දුන්නොත් මටත් කියන්න. මටත් මේ පුරුද්ද තියෙනව නෙ.
by Harshana on 2008 December 29 at pm 5:20. #
දෑත් හැකිතරම් අපිරිසිදුව තබාගන්න…
by චතුර සංදීප on 2008 December 29 at pm 6:43. #
ඒක ඇත්ත කටේ ගෑවෙන කොට වමනෙ යන සයිස් එකේ මොනව හරි ජාතියක් අතේ ගාගෙන තියා ගන්න
by Aravinda on 2008 December 30 at pm 7:48. #
“වමනෙ යන සයිස් එකේ” දේවල් මෙතන ලියන්න බෑ උඹම හිතා ගනින්
by චතුර සංදීප on 2008 December 30 at pm 8:10. #
ath deke niyapothu valata vada kakul deke niyapothu rasaiulu……….kakulen mada pagana hindalu………..a nisa kakule niyapothu try karanna
by viragi on 2009 January 4 at am 2:14. #