වර්ඩ්ප්‍රෙස් 2.7

by Malinthe Samarakoon on December 11, 2008

ඔන්න කාලයක් බලාගෙන ඉඳපු වර්ඩ්ප්‍රෙස් 2.7 නිකුත් වෙලා. මං අද ස්ථාපනය කළා. ඔක්කොම හොඳින් වැඩ, පිළිවෙලයි, ලස්සනයි etc. :D

සිංහල අනුවාදය නම් තවම නිකුත් කළේ නෑ. පහුගිය දවස් ටිකේ ඒකෙ වැඩ අතපසු වෙලා තිබුණෙ. කොහොමත් අද හෙට ඉවර කරන්න බලන්නම්. ඉවසන්නම බැරිනම් අලුත් එක ප්‍රධාන අඩවියෙන් දාලා බලන්න. සිංහල ගොඩක් දුරට වැඩ. සමහර වචන අඩුයි.

මේ අනුවාදයත් සමග ස්වයංක්‍රීය යාවත්කාල කිරීමේ පහසුකම එන නිසා ඉදිරියේදී අලුත් අනුවාද එනකොට ගැටළුවක් වෙන එකක් නැහැ.

කොහොම වුණත් මේක නියමයි. :D

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

One comment

එල මැරතන් එකට කලින් ඕනේ… :grin:

by චතුර සංදීප on 2008 December 11 at pm 6:06. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.