මාතර සිට
by Malinthe Samarakoon on January 9, 2009
ඔන්න දැනුයි ඇඟපත හෝදගෙන වාඩිවුණේ තවත් ලිපියක් ලියන්න. ජංගම දුරකථනයෙන් බ්ලොග් ලිපි දෙකක් ලිව්වෙ ලියන්න වැඩි දෙයක් නොතිබීම නිසා සහ ෆෝන් එකේ බැටරි බැහැපු නිසා. බැටරි නම් බැස්සෙ අම්බානක ෆොටෝ ගත්ත නිසා. අනේ ඉතින් මගේ ෆෝන් කැමරාවේ හොඳකමට උදේ පාන්දර ගත්තු ඔක්කොම අල වෙලා. අම්බානක noise. දුම්රියේදි ගත්තුවත් ගොඩක් හෙලවිලා. ගෙදර ගියාට පස්සෙ බලන්න ඕන මොකක්හරි කරගන්න. දවල් වෙලා ගත්ත පින්තූර නම් අපරාදෙ කියන්න බෑ ෂෝක් එකට තියෙනවා. ඒත් ඉතින් අලුත් කැමරා ඩ්‍රයිවරේ අල වගේ. මාරුකරන්න ඕන පරණ එකටම. ඔන්න තෝරාගත් පින්තූර කිහිපයකුත් දැම්මා බලන්න. දැන් පොඩි නින්දක් දැම්මනම් හොඳයි වගේ.
update: slideshow එක අයින් කරා. පස්සෙ වෙලාවක දාන්නම්.
4 comments
කෝ නෑනේ
by Aravinda on 2009 January 9 at pm 7:49. #
දැන් පේනවද?
by Malinthe Samarakoon on 2009 January 9 at pm 7:52. #
interesting…galle station eke toilet paththe ehema giyada?
by deeps on 2009 January 10 at pm 1:22. #
@deeps: um nope
by Malinthe Samarakoon on 2009 January 10 at pm 2:38. #