iPhone 3G is here!?

by Malinthe Samarakoon on February 3, 2009

iphoneඅලුත්ම: ඒක වෙබ් අඩවියෙන් ඉවත් කරලා :D

මේක නම් එනවා දැක්කෙ නෑ. ආරංචි හැටියට දැන් ඩයලොග් එකෙන් iPhone 3G ගන්න පුළුවන්ලු. අද ඩයලොග් වෙබ් අඩවිය පැත්තෙ ගිය වෙලාවෙයි දැක්කෙ. මේකට තමා බලාගෙන හිටියෙ – ඒත්! ගාන දැක්කම නම් හැබැයි ටිකක් හරි නෑ වගේ. 89,000ක් කියල තමා තියෙන්නෙ. හරි නෑ වැඩේ. :(
ඇමරිකාවෙ නම් AT&T එකෙන් බොහොම සුළු ගාණකටනෙ දෙන්නෙ. AT&T එකේ ගණන්: $199 for 8GB (black) and $299 for 16GB (black or white). Two-year contract required.

වැඩි විස්තර: http://www.dialog.lk/en/mobile/whatsnew/iphone_3g.html

Update: They’ve removed it.

Didn’t see this coming. Looks like Dialog is giving us the iPhone 3G  Saw this in their website today. The price is a bit high at 89,000. Didn’t like that of course :( AT&T is giving this for a far more small price. $199 for 8GB (black) and $299 for 16GB (black or white). Two-year contract required.

More Info: http://www.dialog.lk/en/mobile/whatsnew/iphone_3g.html

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

8 comments

මාත් මේ ගැන ලියුවා:

http://anuradha.sayura.net/2009/02/iphone-3g-for-800-usd.html

by අනුරාධ රත්නවීර on 2009 February 3 at pm 8:36. Reply #

අප්පො මෙයාලගෙ ගණන් :(

by රුක්ෂාන් on 2009 February 3 at pm 10:27. Reply #

කොහොමත් ඩයලොග් එකේ ගනන්නෙ. ඒත් මේව එලියෙන් 30000 – 40000 වෙද්දි ගන්න පුලුවන්. මේ ලගදි යාලුවෙක් පාවිචි කරපු එකක් ගත්ත ඒක 25000/- එයාමයි ඒකෙ අලුත් එක විකුනල තියෙන්නෙ.

මොනව උනත් ඩයලොග් එකේ එක යාවත්කාලීන කරන්න පුලුවන්ද දන්නෙ නෑ. මොකද මෙහෙට ගේන ඒව ලොක්කරපුව අන්ලොක් කරල නිසා සමහර අප්ඩේට් දාන්න බෑ. නැත්තම් ලොක් කඩපුව අවුලක් නෑ. එකක් 40000 ක් උනත් ඩයලොග් එකේ ගානට දෙකක් ගන්න පුලුවන්නෙ

by Malinda on 2009 February 4 at am 10:35. Reply #

@රුක්ෂාන්: අයියෝ අදත් මේක ස්පෑම් වලට ගිහිල්ලා. දැන් බලද්දියි අහුවුණේ. සමාවෙන්ටැ.

by Malinthe Samarakoon on 2009 February 4 at pm 6:55. Reply #

AT&T දෙන්නෙ special contract එකක් එක්කනෙ. ඩයලොග් දෙන කොට මම හිතන්නෙ ඕක jailbreak කරනව ඇති. අනික එයාලගෙ තියන රටේ නැති agreements එකතු කරාම අගේ වැඩි වෙනව නේ :P .

by chanux on 2009 February 4 at pm 8:09. Reply #

@chanux: :D

by Malinthe Samarakoon on 2009 February 4 at pm 8:12. Reply #

http://www.apple.com/iphone/countries/

where is sri lanka in that list?
is dialog selling jailbreak versions?

by shehal on 2009 February 4 at pm 8:47. Reply #

ඩයලොග් දැන් එන්න එන්න බාල්දි පෙරලා ගන්නවා වගේ… :D දැනට coming soon රටවල් වලටවත් ලංකාව නෑ… HSDPA 7.2mbps කියපුව අන්තිමට 1mbps කරන්න උනා, දැන් මේ iPhone 3G අලය… දැන්නම් ඩයලොග් හි පිස්සු කෙලීම හොදටම වැඩියි… ඉස්සරනම් බොරු කිව්වේ CS (Customer Service) ඉන්න අය විතරයි, දැන් කොම්පැනියම බොරු කියනවා :D

අපි මේ iPhone ගැන අපේ ටෙක්කතා (www.techkatha.com) එකේ කතාකරල කට ගත්තා විතරයි.

by Kalinga on 2009 February 8 at pm 1:17. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.