A Short Note

by Malinthe Samarakoon on March 26, 2009

ඔන්න ඉතින් අද ෆෝන් එකෙන් ලියන්නේ. අම්බානක වහිනවා. විදුලි කොටනවා. ඉතින් කොම්පියුතරේ ඕෆ්.

ආයෙමත් කන රිදෙනවා. දවල් වරුවෙම නිදාගත්තත් වෙනසක් නෑ.

හික්. ලියන්න ගත්තට ලියන්න දේකුත් නෑ. ඒ මදිවට මේකෙන් ටයිප් කරන්නත් අමාරුයි. මේක කෙටි සටහන් වලට තමයි හරියන්නෙ. ඉතින් මේ ඇති. :D

Sent using a Sony Ericsson mobile phone

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

2 comments

කෝරේ පිටට මරේ.

by -බිன்ku- on 2009 March 26 at pm 8:38. Reply #

මලින්ත සහ ෆෝන් එක…………………හික්…ලෝකල් ගීක් මල්ලිගේ තවත් වැඩක් :P

by නාගයා on 2009 March 26 at pm 9:52. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.