From the Train

by Malinthe Samarakoon on April 17, 2009

දුම්‍රියේ සිට

මැරතන් එකට වෙලාවට එන්න බැරි වුනත් ඒක අත අරින්න බෑනෙ. ඒ හින්ද ඉතින් කෝච්චියෙ ඉඳන් හරි ලියන්න හිතුව. මේ පලමු ලිපිය. ඉක්මනට ගෙදර යන්නයි ඕන. වෙන ලියන්න දෙයක් නෑ. :D

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

7 comments

එළ එළ !!!
උඹ නම් අපායෙ හිටියත් මැරතන් දවසට බ්ලොග් ලියයි වගේ :P

by චතුRaaZ on 2009 April 17 at pm 8:32. Reply #

එළ එළ…. කොහෙ හිටියත් අත අරින්නෙ නෑ නේද?

by චතුර වික්‍රමරත්න on 2009 April 17 at pm 8:34. Reply #

මේකත් අර ගයාන් මල්ලි ඇවිදැවිද බ්ලොග් ලිව්වා වගේ වාර්තාවක්ද ?

එළ එළ

by කල්ප on 2009 April 17 at pm 8:36. Reply #

එල කොල්ලෙක් නේ…ලයිව් පෝස්ටින්

by බුද්ධික on 2009 April 17 at pm 8:36. Reply #

මැරතන්……..මැරතන්

by Thilina on 2009 April 17 at pm 10:11. Reply #

එළ එළ දුවමු දුවමු

by dilandamith on 2009 April 17 at pm 10:58. Reply #

කමක් නැ එත් මළගෙදරත් යන්න කොහොම හරි,
පොඩි වතුර ටිකක් ගැහුවෙ කමක් නැනේ

by nuwanc on 2009 April 18 at am 12:16. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.