Comments on: Mac OS ගැන කතා

By: madura
MAC වලට ලගින් යනවා ලිනක්ස් වල සිංහල fonts ඔය තරම්ම හොදද කියලා නම් කියන්න අමාරුයි, ඒත් මාත් මලිති ෆොන්ට් එක දාපු වෙලාවේ ඔය වගේම ලස්සනට තිබ්බා බලන් ඉන්නත් ආසයි එකම අවුල තියෙන්නේ මලිති ෆොන්ට් එක copyright නිසා හෝ වෙනයම් හේතුවක් නිසා බැදි අකුරු හා රේපය ආදියට render වෙන්නේ අවුල් සහගත විදියට

By: Malinthe Samarakoon
@harindu: මමත් දාලා බැලුවා. නියමෙට තියෙනව

By: harindu
විස්ටා වලට පොඩි application එකක් තියනව, ඔය වගේම font rendaring කරන්න.. විශ්වාස නැත්නම් මෙන්න screenshot එකක්..

http://img169.imageshack.us/img169/4126/capturew.jpg

ඔය වගේම නැති උනත් තිබ්බට වඩා ලස්සනයි.

youtube video එකකින් තමයි මේ ගැන දැනගත්තේ…

http://www.youtube.com/watch?v=o-cEEZyFue8

දාල බැලුවම පිස්සු හැදුනා..; D

By: ප්‍රවීන් ඉන්ද්‍රනාම
අපොයි දෙයියනේ මේ යකාව නං ඉක්මනටම අංගොඩ අරින්න වෙයි වගේ ! පිස්සුව හොඳටම තද වෙලා

By: සුපුන් සුදාරක
අප්පටසිරි…ඊ….ඊඊඊඊඊ…

පිස්සු හැදෙනවා ඕයි… මාර ලස්සනයි… හැබැයි අරයා තරම් නම් නෑ…

By: ගයාන් තාරක
මාත් IT Center එකේ ඉන්න කාලෙ ඇපල් රස බැලුවනේ. පාවිච්චි කලේ ඉන්ටනෙට් යන්න විතරයි. ඉතිං සිස්ටම් එකත් ටිකක් අතගාල බැලුව. දැං තිබුණනං සිංහලත් වැඩකරන හැටි බලන්න තිබුණ. ආසාවෙ බෑ.

By: Thilina
එළ නිවුස් එකක්. මේ දවස් ‍වල මම මැක් DVD එකක් බානවා imageshack එකෙන්. (ඉඩ තියෙන විදියට, අපිට කොයින්ද අන්ලිමිට් කනෙක්ෂන්  ?)

ඉක්මනටම දාල බලන්න ඕනෑ…

By: අනූ
අනේ ලස්සන බෝල අකුරු ආසාවෙ බෑ.

By: Malinthe Samarakoon
@Anandawardhana: බෑ නෙව. මේකට යතුරුපුවරුවක් තියෙනව මෙතන: http://m10lmac.blogspot.com/2008/06/sinhala-font-and-keyboard-for-testing.html

100% හරියට වැඩකරන්නෙ නෑ හැබැයි. තව කුරුමිණියො ඉන්නව. හදන්ට වේවි.

By: Anandawardhana
බොහෝම ලක්සනයි නෙව

මේක ඇතුලෙ ඉඳන් යතුරු ලියන්නෙ කොහොමද? නිකම්ම ෆොන්ට් එක දැම්මම ලියන්න පුලුවන් වෙනවද?