Comments on: ජංගම දුරකථන කතා

By: malee_msg
අපෝ බලාගෙන ගියාම නුවර ඉන්න තරමක් ඉන්නේ ‍රජ හොරුනේ…! එන්නේ නැහැ ඔය පැත්ත පලාතකවත්! කොහොම උනත් නැති වුනු දුරකථනය ගැන කණගාටුව..!

By: Malinthe Samarakoon
@deeps: අපොයි ඔව් අක්කෙ. දැන් නම් බොහොම පරිස්සමින් තමයි තියාගෙන ඉන්නෙ. අප්පච්චිගෙ එකටත් දැන් දවස් දෙක තුනකට කලින් වැඩේ දුන්න.

By: deeps
අපොයි ඔය බස් විශ්වාස කරන්න එපා මල්ලි.මගේ එකත් නැති උනා පෙරාදෙනියේ ඉදලා ගෙදර එනකොට. ඒක නම් නුවර කඩුගන්නාව බස් එකක්. ඒ උනාට ඔය පේරාදෙනිය නුවර බස් වලත් පුදුම විදියට හොරු. අපේ මල්ලිගේ N70 එකටත් වැඩේ දුන්නා ලගදි. තව කැම්පස් යාලුවෝ ගොඩක් දෙනෙක්ගේ නැතිවෙලා තියනවා. කොහොම උනත් ඔයානම් අලුත් එකක් අරගනනේ ඉක්මනටම.දැන් ඒක පරිස්සමින් තියාගන්න. මම නම් මාසයක් විතර හිටිය phone එකක් නැතුව

By: Malinthe Samarakoon
@Chathura: නැතුව බෑනෙ බං

By: Chathura
අප්පට සිරි… උඹ ෆෝන් එකක් ගත්තා කිව්වට කලින් එක නැති උනා කිව්වෙ නැහැනේ… අපරාදෙ… උඹත් මාර බඩුවක් තමයි… නැති වෙලා ගෙදර යන්නත් කළින්ම අලුත් ෆෝන් එකකුත් අරගෙනනේ

By: Malinthe Samarakoon
@Thilina: මොන අයිෆෝන්ද

@චම්පික: ඒක තමයි මගේ එකෙත් අරන් ටික දවසකින්ම පේන්ට් එක ගියා

@මාලින්ද: මොන ඇපල්ද බං   ගණන් වැඩියි සහ පහසුකම් අඩුයි.

@මනුෂාන්: මං SE වලට ගොඩක් කැමතියිනෙ   අනික ෆෝන් එක නැතුව ඉන්න එක හරිම අමාරු වැඩක්.

@කාලිංග: හික් හික්

By: කාලිංග
මගෙනම් නැතිඋනේ එක මොබයිල් එකයි, ඒක T68 එකක්, SE තමයි, ඒකත බස් එකේදී, ගොඩක් කාලෙකට කලින්, දැන්නම් හරිම පරිස්සම් තමයි, හික්…. මලින්තට මේකාලේ සිහි කල්පනාව පොඩක් වෙන පැත්තකනේ, ඉනේ කොහොද කියලා මතක නෑ… හික්.. හික්… ඕක ටිකක් කල් ගියහම හරි යනවා

By: මනුශාන්
අපරාදේ G 502 එක

අනේ අම්මපා මේ උන්දැට අරක නැති වෙච්ච එක ගානක් නෑනේ එවෙලෙම ගිහින් K850 අරගේන

K850 එළ මොබයිල් එක හැබැයි කී පැඩ් එක ටික කාලෙකින් අල වෙනවා මගේ ලග කලින් තිබ්බේ K850 එකේ එක කී එකක් ගැල උනා ඒත් ඉතින් හොදට පාවිච්චි කරා ඊට පස්සෙ මටම එපා වෙලා මාරු කරලා ගත්තා LG එකක්

By: මාලින්ද
අපරාදෙ තමා. මටත් ‍ඔහොම නැතිවෙල තියනව. එතකො‍ට මාර හැගීම් තමා එන්නෙ. ඇත්තට‍ ඇපල් එකකට ට්‍රිය කලේ නැද්ද. හැබැයි ගන්නවනම් 3G එකම ගන්න. අනික Edge නිසා එපාවෙනව

By: චම්පික
කතාවනම් හරි G502 නම් කිසි කරදරයක් නැති ෆෝන් එකක්. මාත් දැන් මාස 8ක විතර ඉඳන් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඒක හරි uncommon. හැබැයි කීපෑඩ් එක නම් ටික කාලෙකින් අල වෙනවා. ඒකෙ තියෙන්නෙ nokia එකෙනුත් පාවිච්චිය නතර කරපු ප්ලාස්ටික් එකකින් හදපු එකක්. ඒ කෙසේ වෙතත් ඔයාගේ G502 එක වෙනුවෙන් මගේ කනගාටුව.