2.8 තවමත් යාවත්කාල කරන්න කියනවද?

by Malinthe Samarakoon on June 12, 2009

ඔබ 2.8 වෙත යාවත්කල කළ පසුවත් යාවත්කාල කිරීමක් ඇති බව පෙන්වන පණිවිඩය දකින්නට ඇත්නම්, ඒ ගැටළුව විසඳාගැනීම සඳාහා එය නැවත වරක් ස්වයංක්‍රීයව යාවත්කාල කරන්න. මෙම දෝෂය අද උදෑසන විසඳනු ලැබුවා. ඒ නිසා දෝෂය නොමැති නව අනුවාදය ලබාගැනීමෙන් එම කරදරයෙන් මිදිය හැකියි :)

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

2 comments

එළ මචන්..බොහොම ස්තූතියි.. :)

by පොතේ ගුරා on 2009 June 12 at am 10:25. Reply #

ස්තූතියි..

by මහේෂ් on 2009 June 12 at am 10:51. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.