මගේ පොටෝ බ්ලොග් එක
by Malinthe Samarakoon on June 4, 2009
මං ඉතිං ඡායාරූප ගන්න හරිම ආසයිනෙ. ඒ හින්ද ඉතින් යාලුවො කිහිප දෙනෙකුත් කිව්ව දේවල් වලට සවන් දීලා තීරණය කළා ඡායාරූප බ්ලොග් එකක් පටන්ගන්න. තාම ඉතින් ප්‍රාථමික මට්ටමේ තමයි ඉන්නෙ. හරිහමන් කැමරාවකුත් නෑ. අර හොරෙකුට පින්සිද්ද වෙන්න ගත්තු ෆෝන් එකෙන් තමයි දැනට පින්තූර දාන්නෙ.
දැනටමත් පින්තූර කිහිපයක් දාලා තියෙන්නෙ. බොහෝ දුරට දිනපතාම අප්ඩේට් වේවි. ඉතින් ඒ පැත්තට ගිහින් බලන්න. අදහස් කියන්නත් අමතක කරන්න එපා.
Related posts - ආශ්‍රිත ලිපි:
5 comments
වැඩේ නැගලා යනවා මචං..
මමත් මේ ඩිජිටල් කැමරාවක් හරි ෆෝන් එකක් හරි ගන්නකන් ඉන්නෙ ඔය වගේ පොටෝ බ්ලොග් එකක් පටං ගන්න. (කොහෙද මං ලඟ තියෙන්නෙ Yashica FX7 SLR එකක්නෙ)
by ප්‍රවීන් ඉන්ද්‍රනාම on 2009 June 4 at pm 5:06. #
ඔව් ඔව් නැගල යනවා, photo දාපු ගමන් twitter එකෙන් අපිටත් කියන්න හොදේ?
by deeps on 2009 June 4 at pm 6:48. #
@ප්‍රවීන්: එළ!
@deeps: අනිවාර්යයෙන්ම
by Malinthe Samarakoon on 2009 June 4 at pm 6:51. #
එලටම කරගෙන යන්න… සුභ පැතුම්..
by namal on 2009 June 4 at pm 10:11. #
මචෝ Fellower එකක් දාලා Side Bar එකක් දැම්මා නම් නරකද පින්තුර එක්ක? තිරය කලු වැඩිනේ???
කොහොම වුණත් සුභම සුභ පැතුම්!
by -බිன்ku- on 2009 June 5 at am 12:16. #