Comments on: මොබිටෙල් කතන්දර

By: gazzan
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි

Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.

දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.

අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.

කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.

අවිල්ල වයර් ටික මාරු කරල ගියා.

ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.

අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.

අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

අන්තිමට කතා කරලා කිව්ව,

මට මේක එපා.කැන්සල් කරන්න කියල.

කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.

කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

SLT BroadBand- 512 KB  – RS: 2200/=

My Speed Test

http://www.speedtest.net/result/779511999.png

By: nuwan
machan air tell connection wala price mata mail karapan..plase bang..mobitel bill 1k 7500 bang…

By: මිලින්ද
මම පහුගිය දවසක විද්‍යුත් තැපෑලෙන් මොබිටෙල් එකෙන් විමසුවා සීමා රහිත පැකේජ් (unlimited package)  එකක් ගැන අදහසක් තියෙනවද කියලා, උත්තරය තමා ඔවුන්ගේ නිෂ්පාදන සංවර්ධන කණ්ඩායම (product development team) නිතරම අලුත දේ ලබා දීමට කටයුතු කරන බව. ඒ කියන්න ළඟදී එන පාටක් නෑ කියලයි මට හිතෙන්නේ. හසීට වගේම මටත් සම්බන්ධතාවයේ නම් අවුලක් නෑ, හැබැයි සීමා රහිත පැකේජ් එකක් නැති එකනම් පාඩුයි.

By: Malinthe Samarakoon
ඒක තමයි බං. බොරුවට promotions කරාට වැඩක් නේ සර්විස් එක දෙන්න බැරිනම්. කාට කියන්නද මේවා?

By: Sampath
අපිටත් ඉතින් HSDPA පිහිටම තමා..නුවර ඉඳන් 10km දුරින් හිටියත් ADSL නෑ..කොහොමහරි එක adsl coverage වැඩි කරන් නැතුව මුන් සල්ලි වියදම් කර කර promotions කරනවා…මමත් ගේ පුරහා,වත්ත වටේ හොයලා හොයලා යන්තම් airtel signals තියන තැනක් හොයා ගත්තෙ නැත්තම් ඉතින් මටත් mobitel/dialog limited ප්ලෑන් එක්ක හිර වෙලා චා වෙවී ඉන්න වෙනවනෙ..

By: අමිල
ADSL වලත් දැන් කාලෙක ඉදල එකඑක අවුල්.connect වෙන්න එක පාරටම බෑ රෑට.දෙතුන් පාරක් redial කරලා තමා connect වෙන්න පුලුවන්.ටිකක් වෙලා browser එක වහලා හරි තිබ්බොත් හොරෙන්ම disconnect වෙනව‍.

By: Malinthe Samarakoon
ඒක කුඩු කරලා හරියන්නෙ නෑනෙ බං. නැත්තං මෙලහකටත් කුඩු කරලා

By: Malinthe Samarakoon
නැතුව නැතුව! ඊයෙ රෑ මේක දැම්මට පස්සෙ විනාඩි පහෙන් පහට ඩිස්කනෙක්ට් වෙන්න ගත්තා. මට යකා නැගල හිටියෙ

By: Malinthe Samarakoon
කියලා වැඩක් නෑ බං. මෙහෙත් ඉස්සර ඔය අවුල තිබ්බෙ නෑ. දැන් තමයි.

By: Anandawardhana
හාපෝ අන්තිමයි නෙව.