Google Talk Contacts අලය
by Malinthe Samarakoon on July 3, 2009
ඔන්න ඉතිං අද contacts එක්ක පොඩි සෙල්ලමක් දදා ඉන්නකොට පොඩි මැටි වැඩක් කරන්න ගිහින් මගේ මුළු කන්ටැක්ට් ලිස්ට් එකම මැකිලා ගියා. වෙලාවට නිතර කතාකරන කන්ටැක්ට් වල බැකප් එකක් තිබ්බ. ඒක නැවත එකතු කරාට ගූගල් ටෝක් එකේ අයින් වුණු ඒව ආයෙ එකතු වුණේ නෑ. දැන් ඉතින් ට්විටර් එකෙයි, ෆේස්බුක් එකෙයි පණිවිඩ දමමින් කට්ටියට මාව එකතු කරන්න කියමින් හිටියෙ.
ඉතින් කාටහරි මාව Google Talk එකේ පේන්නෙ නැත්තං පටස් ගාලා පහළ තියෙන Add බොත්තම ක්ලික් කරලා මගේ ඊමේල් ඇඩරස් එක දාලා එකතු කරන්න. මගෙන් ඉල්ලීමක් ඇවිල්ල තියෙනව නම් ඒත් ඉතින් පිළිගන්න.
දැනට එපමණයි. තැන්කු වේවා! ජයවේවා!
Related posts - ආශ්‍රිත ලිපි:
3 comments
Invitation 1 accept කළා. උඹත් ඉඳලා ඉඳලා මාර ආතල් නේ ගන්නේ.
මොකද බං මේ දවස් වල වෙලා තියෙන්නේ… පොඩි ආරංචියක් ආව මටත්…
by Chathura on 2009 July 3 at pm 11:51. #
@Chathura: මොනවද බං ඒ ආරංචි
by Malinthe Samarakoon on 2009 July 4 at am 8:33. #
please check link and expain whats this http://www.mobitelnet.lk Thanks
by isura on 2009 July 8 at pm 5:09. #